ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ වර්ෂ අවසාන ඉල්මහා පෙරහැර අද:12ෆ වැනි දින රාති‍්‍ර 8.15 ට වීදි සංචාරය සිදුකරන බව රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිළමේ දිල්රුවන් රාජපක්ෂ මහතා පැවසීයග
අද රාති‍්‍ර කතරගම දෙවියන් වැඩමවාගත් වාසනා හස්ති රාජයා පෙරටු කරගෙන ඉල් පෙරහැර මංගල්‍ය කතරගම දේවාල භුමියෙන් ආරම්භ වී වල්ලි අම්මා දේවාලය වෙත පැමිණ දුටුගැමුණු මහ රජතුමා විසින් කර ඇති රජ අණ අනුව චාරිත්‍ර ඉටු කිරීමෙන් පසුව නැවත මහා වීදිය ඔස්සේ පෙරහැර මහා දේවාලය වෙත පැමිණ අවසන් වන බව රුහුණු මහා කතරගම දේවාලයේ ප්‍රධාන කපු මහතා වන සොමීපාල ටීග රත්නායක මහතා පැවසීයග
ඉල් මහා මංගල්‍යට එක් වීම පිණිස හිංදු බෞද්ධ බැතිමතුන් මෙන්ම විදේශිීය සංචාරකයින්ද මේ වනවිට කතරගම වෙත පැමිණ සිටිතිග
කතරගම-කේග ඞීග දේවපි‍්‍රය