Divaina - දුර්ලභ ගණයේ ඉෂ්ඨඵල බෝධියක් කිරිමැටියානේ....

top banner

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

CareerMe Divaina

adv2020

bo500
 
 දිවයිනේ කිසිදු පෙදෙසකින් මෙතෙක් වාර්තාවී නැති බව කියන ඉතාම දුර්ලභ ගණයේ ඉෂ්ඨඵල බෝධියක් කිරිමැටියාන ග‍්‍රාමයේ පිහිටි පුංචි දේවාලයක් අසල දක්නට ඇත-.
 
 මලියරත්න හේරත් කපු මහතා යටතේ ඇති මෙම ඉෂ්ඨඵල බෝධියේ ඇති විශේෂත්වය වනුයේ එම බෝධිරාජයා අසලට පැමිණ යහපත් හා අවංක සිතින් කරන යැදුම් හා යාතිකාවලින් උපරිම ඵල නෙළාගත හැකිවීම බැව් හේරත් මහතා මාධ්‍යයට කීය.-එම බෝධිය පිහිටා ඇති අන්දම කාගේත් නෙත්සිත් ඇදබැද ගැන්මට සමත්වන බව ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.-
 
 කිරිමැටියාන- ඇන්ටනි රෝස්

sikuru


අද දිවයින

සිනමා කලා

man246

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

natasa250

More Articles