Divaina - කාන්තාවගේ වරමක් සක‍්‍රීය කිරීමට ගිය යකැදුරු රක්ෂිත බන්ධනාගාරයට

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

×

අවවාදයයි

4a4f10539fa8bf544a9d80d81d19223a.css මකාදැමීම අසමත් විය
6af3c37a42e6e2081889d2c9bc5120e8.js මකාදැමීම අසමත් විය

p15 1කාන්තාවකට වරමක් හිමිව ඇතැයි පවසා එය සක‍්‍රීය කිරීමේ මුවාවෙන් ඇය දූෂණයට ලක්කළැයි අත්අඩංගුවට ගත් යකැදුරකු අතිරේක මහෙස්ත‍්‍රාත් ගිහාන් ජයවර්ධන මහතා විසින් රක්ෂිත බන්ධනාගාරගත කළේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගතවූයේ මතුගම පාන්තිය බිලින්ගහවත්ත ප‍්‍රදේශයේ පදිංචි විශ‍්‍රාමික ගුවන් හමුදා භටයකු වන හතලිස් දෙහැවිරිදි යකැදුරකු වන වික‍්‍රමාරච්චි අතුකෝරලලාගේ අසංක උදයකර නැමැති අයයි.

සැකකරු කලක සිට තමන් පදිංචි පාන්තියේ යකැදුරකු ලෙස කටයුතු කර ඇති අතර ආසන්න නාරවිල පදිංචි කාන්තාවකට වරමක් හිමිව ඇතැයි සැකකාර යකැදුරා පවසා ඇත. ඒ අනුව යකැදුරු විසින් එම කාන්තාව ඔහුගේ ග‍්‍රහණයට නතුකරගෙන ඇය මෙම හා එක්ව සිට ඇති බව පසුව අනාවරණයවී ඇත .

අදාල කාන්තාව මේවනවිට කළුතර මහ රෝහලේ ප‍්‍රතිකාර ලබයි .

මතුගම වැඩබලන මුලස්ථාන පොලිස් පරික්ෂක පී . කේ.ඞී.රුද්‍රිගු මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශාධිපති අයි.එම් .එස්.බන්ඩාර මහතාගේ මෙහෙයවීමෙන්

ප‍්‍රියංකා(කා.පො.සැ.2017), මධුවන්ති (කා.පො.කො.8727)යන නිලධාරීයන් වැඩිදුරටත් පරීක්ෂණ පවත්වයි .

මතුගම විශේෂ - අනුර ජයසේකර

sikuru


අද දිවයින

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles