Divaina - අලූත්ම ‘සිස්ටම් එක’ පාපැදියෙන් බුරුත ඇදීම: ‘චුන්නන්කාඩු’ රක්ෂිතයේ බුරුත දැව සංහාරයක්

ad 1000 90

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

×

අවවාදයයි

4a4f10539fa8bf544a9d80d81d19223a.css මකාදැමීම අසමත් විය
6af3c37a42e6e2081889d2c9bc5120e8.js මකාදැමීම අසමත් විය

P18 3ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික්කයට අයත් සූරියපුර පොලිස් වසමේ පිහිටි ‘චුන්නන්කාඩු’ රක්ෂිතයේ දිගු කලක සිට බුරුත දැව සංහාරයක් සිදුවන බවට තොරතුරු අනාවරණය කර ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකායේ කන්තලේ කඳවුරේ නිලධාරීහු සමත් වූහ.
 
 එම බළකායට ලද තොරතුරකට අනුව කලාප අණදෙන නිලධාරී පොලිස් අධිකාරී රෝහණ කරුණාරත්න මහතාගේ උපදෙස් මත කඳවුරු අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක එම්.එච්. ගයාන් පෙරේරා මහතාගේ අධික්ෂණය යටතේ උප පොලිස් පරීක්ෂක එච්.ඞී.හේෂාන් විතාරණ, සැරයන් (40517) රණසිංහ, කොස්තාපල්වරුන් වන (35444) සමරසිංහ, (18193) කුමාර යන නිලධාරීන් විසින් සිදුකරන ලද වැටලීමක දී මෙම තොරතුරු අනාවරණයට කර ගැනීමට හැකිවූයේ පාපැදිවල ගැට
 
 ගසාගෙන බුරුත දැව රැුගෙන යද්දී අත්අඩංගුවට පත් සැකකරුවන්ගේ පාපොච්චාරණයකදීය.
 
 රක්ෂිතයේ සිටි පාපැදිවලින් බුරුත දැව රැුගෙන යෑම අලූ‍ත්ම ක‍්‍රමය වී තිබේ. පාපැදවලින් අදාළ ස්ථානයට බුරුත කඳන් ගැට ගසාගෙන ගෙනත් දීමට පමණක් පාපැදිකරුවන්ට මුදල් ලබා දීමට ජාවාරම්කරුවන් කටයුතු කර තිබේ. දිග කාලයක් පැරණි බුරුත ගස් යාන්ත‍්‍රික කියත් මගින් මුලින්ම කපාදමා මෙම වන සංහාරය සිදුකර තිබේ.

sikuru


අද දිවයින

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles