Divaina - සජිත් වගේ කකුල කටේ දාගත් නායකයකුට මේ රට ඉදිරියට ගෙනියන්න බැහැ.... ජෝන් සෙනෙවිරත්න කියයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

sri lanka

×

අවවාදයයි

4a4f10539fa8bf544a9d80d81d19223a.css මකාදැමීම අසමත් විය
6af3c37a42e6e2081889d2c9bc5120e8.js මකාදැමීම අසමත් විය

කහවත්ත - ඉන්දික රාජපක්ෂ
 
 joonseneviඡනාධිපති අපේක්ෂකත්වය ලැබුණු දා සිට සජිත් පේ‍්‍රමදාස කකුල කටේ දාගත් අයකුසේ බොළද කතා පවසමින් කටයුතු කරන බවත් මෙවැනි දැක්මක් නැති නායකයකුට රට ඉදිරියට ගෙන යෑමට නොහැකි බවත් ඵක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයන්ගේ දැඩි ඉල්ලීම නිසා ඔහුට එජාපයේ අපේක්ෂකත්වය ලබා දුන් බවත් ඵක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩබ්. ඞී. ජේ. සෙනෙවිරත්න මහතා පවසයි.
 
 ඵ් මහතා මේ අදහස් පළ කළේ පොදුජන පෙරමුණේ පාක්ෂික හමුවකට ඵක්වෙමිනි.
 
 ඵක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩබ්. ඞී. ජේ. සෙනෙවිරත්න මහතාගේ සංවිධායකත්වයෙන් මෙම ජනහමුව පැල්මඩුල්ල ගොඩගම දී පොදුජන පෙරමුණ කාර්යාලයේ දී පෙරේදා (06 දා* සවස පැවැත්වුණි.
 
 මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත‍්‍රීවරයා පැවසුවේ මේ දිනවල සජිත් නොයෙක් දේ ප‍්‍රකාශ කරමින් රට වටේ යනවා නිවාස හැදීම පිළිබඳ පමණක් පාර්ලිමේන්තුවේ කතා කළ සජිත්ට රටේ වෙන කිසිම දෙයක් පිළිබඳව අවබෝධයක් නෑ රටේ නායකයා වෙන්න තරග කරන අපේක්ෂකයා රටේ සෑම ක්‍ෂේත‍්‍රයක් පිළිබඳව අවබෝධයක් දැනුමක් තියෙන්න ඕනි දැන් ඡනතාව අතරට ඇවිල්ල කියනව මම ජනතාව සමග පාරේ ඇවිදින්න වුණත් සුදානම් කියල මම මේ ඇඳුමෙන්ම ජනතාව ළඟට ඵනව කියලත් කියනව මේ සියලල්ම මම කියන්නෙ මගෙ ශ‍්‍රී මුඛයෙන් බවත් කියමින් බොළද කතා පවසන මේ තත්ත්වය රනිල් අවබෝධකරගත් නිසා අපේක්ෂවත්වය නොදී සිටීමට කටයුතු කළා. නමුත් ඵක්සත් ජාතික පක්ෂයේ බොහෝ දෙනාගේ ඉල්ලීම නිසා නැවත අපේක්ෂකත්වය ලබා දුන්න අපේක්ෂකත්වය දුන්නට රනිල් දන්නව සජිත්ට මේ කිසිම දෙයක් පිළිබඳව අවබෝධයක් නෑ කියල සෑම අතින්ම විනාශ වුණු රට හදන්න නිවැරදි දැක්මක් ඇති නායකයෙක් රටේ ජනතාව ඉල්ලන්නෙ ඵවැනි බුද්ධියක් ඇති ඵකම නායකයා ගෝඨාභය රාජපක්ෂ බවට අද පත්වෙලා ඉවරයි.

 

sikuru


අද දිවයින

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles