Divaina - සූර් වූ හක්මණ ප‍්‍රා. ස. සේවකයෝ නගරයේ යකා නටලා...!

ad 1000 90

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

×

අවවාදයයි

4a4f10539fa8bf544a9d80d81d19223a.css මකාදැමීම අසමත් විය
6af3c37a42e6e2081889d2c9bc5120e8.js මකාදැමීම අසමත් විය

sur- සැකකරුවෝ සිවු දෙනෙක් අත්අඩංගුවට

හක්මණ ප‍්‍රදේශයේ නිවසක පැවැති සාදයකට සහභාගි වූ හක්මණ ප‍්‍රාදේශීය සභාව් සේවකයන් පිරිසක් මත් වතුර පානය කර හක්මණ නගර මධ්‍යයේ අශෝභනව හැසිරී තිබේ. එහිදී තවත් සේවකයකු වන හක්මණ පෙරහැර මාවතේ පදිංචි තිස්තුන් හැවිරිදි එරංග සම්පත් යන අයට බීමතින් පහර දීමෙන් තුවාල ලැබූ ඔහු හක්මන ගංගොඩගම රෝහලට ඇතුළත් කර ඇත.

හක්මණ පොලිසිය විසින් සිදු කරන ලද පරීක්‍ෂණ අනුව මෙම පහරදීමට සම්බන්ධ සැකකරුවන් හතර දෙනා අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් දෙයියන්දර අධිකරණයට ඉදිිරිපත් කිරීමට නියමිතය.

හක්මණ පොලිස්-ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක නලීන් වීරවර්ධන මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්‍ෂක ඩබ්ලිව්. කේ. ධර්මසේන පොලිස් සැරයන් (55811) දයාපාල, පොලිස් කොස්තාපල්වරුන් වන (72962) කමාර, (40681) සමන්, (36651) මොහොට්ටි යන මහත්වරු පරීක්‍ෂණ සිදුකළහ.

මුලටියන - කේ. වසන්ත
 

sikuru


අද දිවයින

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles