Divaina - හැටන් හි මීදුම නිසා වාහන ධාවනයේ දී සැලකිලිමත් වන්න

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

මධ්‍යම කඳුකරයේ හැටන් ආශ‍්‍රිත ප‍්‍රදේශවලට පවතින වැසි සහිත කාලගුණික තත්වයන් මත විටින් විට පවතින දැඩි මීදුම් තත්වයන් හේතුවෙන් සමහර අවස්ථාවල මාර්ග නොපෙනී යෑමෙන් විවිධ රථ වාහන අනතුරු ඇති වීමේ අවදානමක් පවතින බව හැටන් පොලිසියේ නිලධාරියකු පැවසීය.

මෙම ප‍්‍රදේශයන් තුළ පවතින වැසි සමග හැටන් කොළඹ මාර්ගයේ මල්ලිඅප්පුව, වටවල, කැරලයිනා, කඩවල, දියගල වැනි ප‍්‍රදේශවල මෙන්ම හැටන් නුවරඑළිය ප‍්‍රධාන මාර්ගයේ කුඩාගම, කොටගල, පතන, රදැල්ල වැනි ප‍්‍රදේශවලද විටින් විට මීදුම් තත්වයන් පවතින බවට වාර්තාවන බවද එම නිලධාරියා පවසන ලදී.

හැටන් - මනුර සුදත් සෙල්ලහේවා

sikuru


අද දිවයින

සිනමා කලා

yak250new

නවලිය

otara250

දියග

sri250

මීවිත

meeema250

More Articles