Divaina - ගෙවත්තේදීම අලියකු පහරදීමෙන් එක්දරු පියා මරුට

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

මැදිරිගිරිය, මහතළාකොලවැව, දම්සෝපුර ප‍්‍රදේශයේදී ඊයේ (12දා* අලූයම වන අලියකු පහරදීමෙන් පුද්ගලයෙකු මරුමුවට පත්වී ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි.

සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ මහතළාකොලවැව, දම්සෝපුර අංක175-3 ලිපිනයේ පදිංචි දිසානායක මුදියන්සේලාගේ උපුල් පද්මකුමාර නැමැති 51 හැවිරිදි එක්දරු පියෙකි.

අලූයම 3.30 ට පමණ අලියා පහරදීම කර ඇත්තේ සිය ගෙවත්තේදී බව පොලිසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණයවී තිබේ. මිදුල දෙසින් ශබ්දයක් ඇස’ ඒ පිළිබඳව සොයා බැල’මට ගිය අවස්ථාවෙි අලියා පහරද’ තිබේ. එයින් බරපතළ තුවාල ලබා සිටි ඔහු ප‍්‍රතිකාර සඳහා මැදිරිගිරිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මිය ගොස් තිබේ.

මැදිරිගිරිය පොලිසියේ ස්ථානාධිපති ප’. යූ. ඩබ්ලිව්. පිටිගල මහතාගේ මෙහෙයවීමෙන් මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.

කරුණාරත්න ගමගේ

sikuru


අද දිවයින

සිනමා කලා

yak250new

නවලිය

otara250

දියග

sri250

මීවිත

meeema250

More Articles