Divaina - මහනුවර සිවුවැනි රන්දෝලි පෙරහැර අද

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Derana 365x90 SI

divaina banner new

මහනුවර වාර්ෂික ඇසළ පෙරහැරේ සිවුවැනි රන්දෝලි පෙරහැර අද (13 දා) පෙර දිනට වඩා දීර්ඝ මාර්ගයක් ඔස්සේ ගමන් කරයි.

රාති‍්‍ර 7.38 ට යෙදෙන සුබ මොහොතින් ශී‍්‍ර දළදා මාලිගාවේ මහා වාහල්කඩින් දළදා මාලිගාවේ පෙරහැර පෙරටු කොට පිටත් වන පෙරහැර දළදා වීදිය, යටිනුවර වීදිය, හරස් වීදිය, ඞී. එස්. සේනානායක වීදිය ඔස්සේ ගමන් කර රාති‍්‍ර 10 ට පමණ ගෙවැදීමට නියමිතය.

දියවඩන නිලමේ ප‍්‍රදීප් නිලංග දෑල මහතා සහ නාථ, විෂ්ණු, කතරගම සහ පත්තිනි දේවාලයන්හි බස්නායක නිලමේවරු ද, පිටිසර දේවාල බස්නායක නිලමේවරු ද අද පෙරහැරේ ගමන් කරති.

සිරිල් විමලසුරේන්ද්‍ර

sikuru

ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

awi250

More Articles