Divaina - රාජගිරියේ ගණිකා නිවස වටලා තිදෙනකු අල්ලයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

adv2020

ganikaරාජගිරිය, කෝට්ටේ පාරේ ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වැටලූ වැලිකඩ පොලිසිය කළමනාකරුවකු හා ගණිකා වෘත්තියේ නියැලූණු කතුන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

අලූත්කඬේ අංක 4 මහෙස්ත‍්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත මෙම වැටලීම සිදුකර තිබේ. 31 හැවිරිදි සැකකරු රාජගිරියේ බණ්ඩාරනායක පුර පදිංචි අයකු වන අතර සැකකාරියන් බියගම, කඳාන පදිංචි අවුරුදු 32 හා 42 යන වයස්වල පසුවන්නියන් වේ.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන් සහ ඇන්ටන් ප‍්‍රනාන්දු
 

sikuru


අද දිවයින

සිනමා කලා

samini250

නවලිය

sesadr

දියග

op250

මීවිත

gamya250

More Articles