Divaina - ගාල්ල - බෝපේ දුම්රිය හරස් මාර්ගයේ දී මෝටර් රථය දුම්රියේ ගැටී රියැදුරු මරුට

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

divaina banner new

p17 1ගාල්ල, බෝපෙ දුම්රිය හරස් මාර්ගයේදී පෙරේදා (21 දා) සවස බෙලිඅත්තේ සිට මරදාන බලා ධානවය වූ විශේෂ සීග‍්‍රගාමී දුම්රියේ හැපීමෙන් එහි රියැදුරු එම ස්ථානයේම මියගියේය. මෙසේ මියගොස් ඇත්තේ ගාල්ල සුමේද පාර පදිංචිව සිටි බුද්ධික මනෝහර නමැති තිස්පස් හැවිරිදි පුද්ගලයෙකි. සිද්ධිය ඇසින් දුටුවන් පැවසුවේ එම ස්ථානයේ විදුලි සංඥාව සහ සීනුව නාද වෙමින් සිටියදි පැමිණි මෝටර් රථය එක්වරම දුම්රිය මාර්ගයට ඇතුල් කළ බවය. මෝටර් රථය කුඩු පට්ටම් වී තිබු අයුරු.-

අහංගම - සුගතපාල දියගහගේ
 

sikuru

ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

awi250

More Articles