Divaina - කඩෙන් බඩු අරන් අගරු චෙක්පත් දීලා - සල්ලි ඉල්ලන්න ගෙදරට ගිය මුදලාලිටි තුවක්කු බඳකින් තඩිබාලා

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Derana 365x90 SI

divaina banner new

gun1වෙළෙඳසලෙන් භාණ්ඩ ලබාගෙන ඒ සඳහා දෙන ලද අගරු චෙක්පතේ සඳහන් මුදල් ලබාගැනීමට චෙක්පත් හිමියාගේ නිවසට ගිය විට වෙළෙඳසල් හිමියා ගෙට දමාගෙන තුවක්කු බඳකින් පහරදීමක් සම්බන්ධයෙන් මහනුවර පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.

පහරකෑමට ලක්වූ බව කියන වෙළෙඳසල් හිමියා මහනුවර මහ රෝහලට ඇතුළත් කර ඇත.

පහරදීම මහනුවර අනිවත්ත ප‍්‍රදේශයේ නිවසකදී සිදුවී ඇති බව සඳහන් වෙයි.

නියෝජ්‍ය පොලිස්පති ඞී. එල්. ආර්. රණවීර මහතාගේ උපදෙස් මත මූලස්ථාන පොලිස් පරීක්‍ෂක පො.ප. සංජීව මහානාම මහතාගේ අධීක්‍ෂණය යටතේ මහනුවර පොලිසිය විමර්ශන සිදුකරයි.

සිරිල් විමලසුරේන්ද්‍ර

sikuru

ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

awi250

More Articles