Divaina - හැටනව හැවිදිරිදි කාන්තාව ළිඳට පැන සියදිවි නසාගනී

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Div New365x90 SI

divaina banner new

වේයන්ගොඩ, මැදගම්පිටිය පදිංචිව සිටි හැට නව හැවිරිදි දරුවන් නොමැති විවාහක කාන්තාවක් 12 දා ළිඳකට පැන දිවි නසා ගෙන ඇත.

ලක්‍ෂ්මින්ද්‍රි යස්මින් ගුණවර්ධන නැමැති ඇය තම විවාහක ස්වාමිපුරුෂයාගෙන් දුරස්ව නිවසේ තනිව පදිංචිව සිටි බවත් ඇයට සහෝදරියන් දෙදෙනෙකු සිටියද ඔවුන්ද දුර බැහැරව පදිංචිව සිටිනා බවත් සොයා බැලීමට කෙනෙකු නොමැති බවත් පරීක්ෂණවලදී හෙළි වී ඇත.

මරණය සිදු වූ ස්ථානයට පැමිණි අත්තනගල්ල වැඩ බලන මහේස්ත‍්‍රාත් ඊ. ඒ. ගුණසිංහ මහතා මහේස්ත‍්‍රාත් පරීක්ෂණය පැවැත් වූ අතර වේයන්ගොඩ පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප‍්‍රභාත් කුලතුංග සහ පොලිස් සැරයන් (19089* පත්මසිරි යන නිලධාරීන් පරීක්ෂණ පැවැත්වූහ.

වේයන්ගොඩ - සිරිමෙවන් පතිරණ සහ නෙවිල් පතිරණ

sikuru


ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles