Divaina - මාධ්‍ය මර්දනයට හා දොස්තර ෂාෆිට එරෙහිව ‘අම්බලන්ගොඩ අපි’ උද්ඝෝෂණය කරති

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Div New365x90 SI

divaina banner new

p17 1මාධ්‍ය මර්දනයට රජය ගෙන ඒමට සැරසෙන අණපනත් වහාම හකුලා ගන්නා ලෙසත් සිංහල කතුන් වඳභාවයට පත් කළේ යැයි කියන දොස්තර ෂාපිට එරෙහිව පරීක්‍ෂණ ස`දහා ජනාධිපති පරීක්‍ෂණ කොමිසමක් පත්කරන ලෙස ඉල්ලා ‘අම්බලන්ගොඩ අපි’ සංවිධානය ඊයේ (12 දා* අම්බලන්ගොඩ බස් නැවතුම්පළ ඉදිරිපිටදී උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්විණි.

මෙම උද්ඝෝෂණයට එක්ව සිටි පිරිස ප‍්‍රකාශ කරමින් කියා සිටියේ මාධ්‍ය මර්දනය සඳහා රජය ගෙන ඒමට නියමිත අණපනත් වහා හකුලා ගන්නා ලෙසත් දොස්තර ෂාපිට සම්බන්ධව වහාම ජනාධිපති පරීක්‍ෂණ කමිටුවක් පත් කරන ලෙසත් එසේ නොකළහොත් දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් දක්වා මෙය පරිවර්ථනය කරන බවත්ය. ‘‘අම්බලන්ගොඩ අපි’’ නැමැති සංවිධානය විසින් සංවිධානය කරන ලද මෙම උද්ඝෝෂණය අම්බලන්ගොඩ විජයාරාම නියෝජ්‍ය පරිවේනාධිපති වේනමුල්ලේ සෝභිත හිමියන් ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

වැලිවිටිය - දිවිතුර උපුල් මහේෂ්

sikuru


ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles