Divaina - කනගරායන්කුලම දී වාහනයක් ගිනි ගනී

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

divaina banner new

jeepවවුනියාව යාපනය ඒ-9 මාර්ගයේ කනගරායන්කුලම ප‍්‍රදේශයේදී 8 දා දහවල් සුඛෝපභෝගී වාහනයක් හදිසියේම ගිනිගෙන තිබේ.

යාපනය දෙසට යමින් සිටි මේ වාහනය ගිනි ගැනීමත් සමගම වාහනයේ සිටි පිරිස ඉන් එළියට පැන දිවි ගලවා ගෙන තිබේ.

මේ ගින්නට හේතුව වාහනයේ වූ කාර්මික දෝෂයක් බවට සැක කරන අතර ගින්නට හසුවූ වාහනය සම්පූර්ණයෙන්ම පිළිස්සී ගොස් තිබේ.

වාහනය ගිනිගත් වහාම මාර්ගයේ සිටි පිරිස හා පොලිසිය එම ගින්න නිවා දමා ඇතත් ඒ වන විටත් වාහනය ගින්නෙන් විශාල ලෙස පිළිස්සී ගොස් තිබේ.

කනගරායන්කුලම පොලිසිය සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වයි.

දිනසේන රතුගමගේ
 

sikuru

ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

awi250

More Articles