Divaina - 2014 අවුරුද්දෙ ඉඳන් සෑම වෙසක් පොහොයකම වෙසක් කූඩු දන්සලක් දෙන තලාකොළවැව තරුණයා

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

gotathanks19

×

අවවාදයයි

4a4f10539fa8bf544a9d80d81d19223a.css මකාදැමීම අසමත් විය
6af3c37a42e6e2081889d2c9bc5120e8.js මකාදැමීම අසමත් විය


 kudu555

මේ පින අයිතිවිය යුත්තේ මගේ අම්මාටයි තාත්තාටයි


  මකුලෑව- එල්. ඒ. කුමාර
 
 අලංකාර වෙසක් කූඩු සාදා එම වෙසක් කූඩු ප‍්‍රදේශයේ නිවැසියන්ට ලබාදීම පුරුද්දක් කරගත් පින්වත් දරුවෙක් පිලිබ`ද ඉකුත් වෙසක් පොහෝ දින දිවයින පුවත්පතට වාර්තා විය.
 
 නමින් චනුක ප‍්‍රසාද් වන මොහුගේ පදිංචිය තඹුත්තේගම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් නව තලාකොළවැව ග‍්‍රාමයේය.
 
 වයස අවුරුදු 19ක් වන මෙම අයගෙන් දිවයින පුවත්පත කළ විමසුමකදී ඔහු මෙසේ පැවසීය.
 
 මම 2014 අවුරුද්දෙ ඉ`දලයි මේ වෙසක් කූඩු දන්සල පවත්වන්නේ. මම මේ වෙසක් කූඩු දන්සල අවුරුදු කීපයක් එක දිගටම පවත්වාගෙන එනවා. මමයි මගේ පවුලේ සියලූ දෙනා එකතු වෙලා මේ කරන දන්සලෙන් අපි සියලූ දෙනා ලොකු සතුටක් ලබනවා. වෙසක් පෝය දවසේ උදේ වරුවෙ මම මේ වෙසක් කූඩු දන්සල පවත්වලා මම තනියම රෑට ගම වටේ යනවා මම හදපු වෙසක් කූඩු පත්තු වෙනව බලන්න. ඒ යද්දි මම හදපු වෙසක් කූඩු පත්තු වෙනව දකිද්දි මගෙ හිතට පුදුම තරම් සතුටක් දැනෙනවා. මේ කටයුත්තට මගෙ අම්මයි තාත්තයි මට ලොකු උනන්දුවක් ඇති කරනවා. මම කරන මේ ආලෝක පූජාවෙන් පින ලැබෙන්න ඕනේ ඒ දෙන්නට යැයි බවද පැවසීය.

 

 

sikuru


අද දිවයින

සිනමා කලා

yak250new

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles