Divaina - වවුනියාවේ එකම දන්සල ජනතාවගෙන් පිරී ඉතිරෙයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

gotathanks19

×

අවවාදයයි

4a4f10539fa8bf544a9d80d81d19223a.css මකාදැමීම අසමත් විය
6af3c37a42e6e2081889d2c9bc5120e8.js මකාදැමීම අසමත් විය

waw444වවුනියාව දිස්ත‍්‍රික්කයේ මෙවර වෙසක් උත්සවය වෙනුවෙන් විවිධ වැඩසටහන් රැුසක් සංවිධානය කොට තිබිණි. වෙනත් වසරවලට සාපේක්ෂව මෙම වසරේදී දිස්ත‍්‍රික්කය පුරා පැවති දන්සල් වල විශාල අඩුවක් පැවති අතර නගරයේ පැවැත්වූ එකම දන්සල සිංහල දමිළ තරුණයින්ගේ එකමුතුවෙන් පවත්වන ලදී.

 
 මෙය වවුනියාව තේක්කවත්ත තරුණයින් විසින් සංවිධානය කොට තිබූ අතර ඒ සඳහා දමිළ තරුණයින්ගේද සහයෝගය ලැබිණි. ඒ අනුව වවුනියාව දිස්ත‍්‍රික්කය පුරාම වෙනත් වසර වලදී විවිධ ආකාරයේ දන්සල් පවත්වන ලද නමුත් මෙම වසරේදී පැවැත්වූ මෙම එකම දන්සල ජනතාවගෙන් පිරී පැවතුණි.
 
 මුලතිව් ප‍්‍රසන්න ප‍්‍රදීප්

 

sikuru


අද දිවයින

සිනමා කලා

yak250new

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles