Divaina - නිදාසිටි දෙදරු මවගේ ගෙලකපා සැකකරු පැනයයි; රෑ 1.20ට බෙල්ලේ වේදනාවකින් අවදිවී බලන විට ලේ වැගිරෙන කැපුම් තුවාලයක්!

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

divaina banner new

බණ්ඩාරගම ආර්.ඒ.එස්. පේ‍්‍රමතිලක


  dedmano135බේරුවල නිවසේ නිදාසිටි දෙදරු මවකගේ ගෙල කපා පැනගිය සැකකරු සොයා බේරුවල පොලිසිය පරික්‍ෂණ පවත්වයි මෙසේ අනතුරින් තුවාල ලබා ඇත්තේ බේරුවල මස්සල අඹගහ හන්දියේ පදිංචි තනුජා රත්නායක (35* නැමති දෙදරු මවකි. තම දරුවා සමගින් 19 දා අලුයම නිවසේ කාමරයක නිදාසටියදී 1.20 ට පමණ බෙල්ලේ ඇතිවු වේදනාවකින් අවදිවී බලන විට ගෙල පෙදෙසේ ලේ වැගිරම් සහිත කැපුම් තුවාලයක් තිබී ඇත. අනතුරින් පසු පරික්‍ෂා කිරිමෙිදී කාමරයේ ජනේලයක් විවෘත කර තිබී ඇතැයි නිවෙස් හිමියා පවසා තිබේ. අනතුර සිදුවන අවස්ථාවේ ඇය දරුවෙක් සමගින් කාමරයක නිදාසිට ඇති අතර ස්වාමියා වෙනත් කාමරයක නිදාසිට ඇතැයි පැවසේ.
 

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

awi250

More Articles