Divaina - ශ‍්‍රී ලන්කන් ලොකු පුටුවකට ඇෆ්ගන් ජාතිකයකු බඳවා ගෙන

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

divaina banner new

ශ‍්‍රී ලන්කන් ගුවන් සේවාවේ වාණිජ කටයුතු නිලධාරියා ලෙස ඇෆ්ගන් ජාතිකයකු වූ මොහොමඞ් ඕමාර් නමැත්තා බඳවාගෙන ඇත.

මොහු ඇෆ්ගනිස්ථානයේ සයි ගුවන් සේවාවේ ද කටයුතු කර තිබේ. විදේශිකයකු ශ‍්‍රී ලන්කන් ගුවන් සේවාවට බඳවා ගැනීමේදී බුද්ධි වාර්තාවක් ලබාගත යුතු අතර පසුගිය පාස්කු ඉරිදා උදේ මොහු මෙරටට පැමිණීමෙන් පසු එම බුද්ධි වාර්තාව ලබාදෙන ලෙස ගුවන් සේවා බලධාරීන් ඉල්ලා ඇත.

මොහු ශ‍්‍රී ලන්කන් ගුවන් සේවාවට බඳවා ගැනීමේදී ඔහුගේ අතීතය පිළිබඳව විමසා නැත.

කීර්ති වර්ණකුලසූරිය

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

lasikku

More Articles