Divaina - වීපීඑන් හරහා පොලිසියට මඩ ගැසූ මාතර තරුණයන් තිදෙනෙක් රිමාන්ඞ්

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

divaina banner new

සමන් උපුල් පිනිදිය
 
 රජය මගින් ෆේස් බුක් අන්තර් ජාල පහසුකම් අවහිර කළද වී. පී. එන්. (vpn) තාක්ෂණය භාවිතා කර පොලිසියට අපහාසාත්මක කෙටි පණිවුඩ යැවූ බව හඳුනාගත් පුද්ගලයන් තිදෙනකු මාතර පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවටගෙන ඇත.
 
 අත්අඩංගුවට ගත් පුද්ගලයන් මාතර ප‍්‍රදේශයේ පදිංචි 27, 34 වියේ වයස්වල පසුවන අය බව පොලිසිය පවසයි.
 
 ජාතීන් අතර අසමගිය හා පොලිසිය හා ජනතාව අතර ගැටුම් ඇති කිරීමට උත්සාහ කිරීමේ චෝදනා මත මාතර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු 27 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත ගතකර ඇත. මාතර පොලිස් කොට්ඨාශයේ පොලිස් අධිකාරි එච්. පී. මාරපන මහතාගේ උපදෙස් පරිදි විජේරාම මහතා ඇතුළු කණ්ඩායම වැඩිදුර පරීක්‍ෂණ සිදු කරති.

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

ada250

නවලිය

vidusa250

දියග

newblack

මීවිත

gee250

More Articles