Divaina - යාපනයේ ආවා කල්ලියේ සාමාජිකයෙක් කඩු දෙකක් හා කෙටේරියක් සමග මාට්ටු

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

divaina banner new

යාපනයේ, කොකුවිල් ප‍්‍රදේශයේදී ‘ආවා කල්ලියේ’ සාමාජිකයකු කඩු දෙකක් හා කෙටේරි දෙකක් සමග 14 දා සවස අත්අඩංගුවට ගෙන තිබේ.

යුද හමුදාව හා පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් යාපනයේ කොකුවිල් ප‍්‍රදේශයේ කළ සෝදිසි මෙහෙයුමකදී නිවසක සැඟවී සිටි මෙම ආවා කල්ලියේ සාමාජිකයා කොටු වී තිබේ.

අත්අඩංගුවට ගන්නා ලද එම සැකකරුව යුද හමුදාව හා පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් යාපනය පොලිසිය වෙත බාර දී තිබේ.

යාපනය පොලිසිය සැකකරුගෙන් ප‍්‍රශ්න කරගෙන යයි

දිනසේන රතුගමගේ
 

sikuru

ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

awi250

More Articles