Divaina - පොන්නාලේ අහසේ සැක සහිත යානයට වෙඩි තබා බිම හෙළයි - බැලූවාම සරුංගලයක්

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

divaina banner new

p15 1යාපනයේ පොන්නාලේ ප‍්‍රදේශයේ අහසෙහි සැක සහිත යානයක් පියාසර කරන බටට ලැබුණු තොරතුරක් මත ආරක්ෂක අංශ 14 වැනිදා මැදියම් රැයේදී එම යානයට වෙඩි තබා බිම හෙළා තිබේ.

පසුව කළ සෝදිසි කිරීමකදී දැන ගැනීමට ලැබී ඇත්තේ යාපනයේ පොන්නාලේ ප‍්‍රදේශයේ ළමුන් පිරිසක් හ`ඩක් නැගෙන පරිදි හා ආලෝක සංඥා සහිතව නිපදවන ලද සරුංගලයක් යවා ඇති බවයි.

මුලින්ම මෙම සැක සහිත යානාව දැක ඇත්තේ යාපනයේ පොන්නාලේ ප‍්‍රදේශයේ සේවය කරන නාවික හමුදාවේ පිරිසකි.මේ බව දැනුම් දීමත් සමගම ආරක්ෂක අංශ ඊට වෙඩි තබා ඇත.

දිනසේන රතුගමගේ

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

awi250

More Articles