Divaina - සැමියා නිදා සිටියදී අත්අඩංගුවට ගත්තා; අමිත්ගේ බිරිඳ කියයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

divaina banner new

ප‍්‍රදීප් සමරකෝන්
 
 aminරටේ සිදුව ඇති කලබල අමිත් වීරසිංහ මත පටවා ඔහු සිරගත කිරීමේ උත්සාහයක් පවතින බව ඔහුගේ බිරිඳ වන ජයංගනී සිතුම් කුමාරි මහත්මිය කියයි.
 
 සිය සැමියා නිවසේ නිදා සිටියදී කිරුලපන පොලිසියෙන් පැමිණ අත්අඩංගුවට ගත් බව ඇය කීවාය.
 
 මේ ඇතිවූ කලබලවලට තම සැමියාගේ කිසිදු සම්බන්ධයක් නැති වුවත් ඉහළ බලපෑම් මත ඔහුට අපරාධ චෝදනා ගොනු කිරීමේ උත්සාහයක් ඇති බව කුමාරි මහත්මිය කියයි.

 

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

awi250

More Articles