Divaina - හංස බෝට්ටු සංචාරකයින් නෙමැතිව හුදකලා වේ....! සංචාරක ව්‍යාපාරම අඩාලයි!!

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

divaina banner new

රාජ්‍ය බැංකුවලට රන්බඩු උගස්‌ තියන්න එන ප්‍රමාණය වැඩියි!

කතරගම කේ ඩි දේවපි‍්‍රය

tourisam345

රටේ පවතින වතාවරණය හමුවේ දකුණේ සියලූම සංචාරක ව්‍යාපාරයන් අඩාලවී සංචාරක කාර්මාන්තයෙන් දිවි ගෙවු ජනජිවිතය උඩු යටකුරු වී පවති’

සංචාරක කර්මාන්තයෙන් දිවි ගෙවන යාල වන උද්‍යානයට සංචාරකයින් රැගෙන යන ජිප් රථ හිමියන් සංචාරකයින් සදහා නවාතැන් සපයන ස්ථාන හා හෝටල ඇතුලූ සියලූම ව්‍යපාරයන් වැසි යමින් පැවතිම මත මෙමගින් දිවි ගෙවන විශාල පිරිසක් දැඩි අපහසුතාවයටන්ට පත්ව ඇත’

ඇතැම් වාහන නිසි ලෙස ෆිනෑන්ස්‌ ආයතන වෙත මුදල් ගෙවා දැමීමට නොහැකිව පවතින අතර පවතින ආර්ථික ගැටලුව හමුවේ කතරගම ප‍්‍රදේශයේ පවතින පෞද්ගලික විශ‍්‍රම ශාලා හා වෙළදසැල් හිමියන්ට තම විදුලි බිල හා ජලබිලවත් මෙම මාස ගෙවා දැමීමට නොහැකිව පවතින බව ජනයා පවසයි.

රාජ්‍ය බැංකු වල දැඩි ලෙස දැකීමට හැක්කේ රන් භාණ්ඩ උකස් කරන ස්ථාන වල ජනයා රැදි සිටින අයුරු හා බැංකුවලින් මුදල් ගන්නා පිරිස් වන අතර මුදල් තැම්පත් කිරීම ඉතාම අඩු ප‍්‍රමාණයෙන් සිදු වන බව බැංකු සේවකයින් පවසයි’

කතරගම’ තිස්සමහාරාමය’ උඩවළව’ වැනි පළාත් වල ජනයාගෙන් සියයට හැටක් පමණ සංචාරකයින් ගේ හා කතරගම පුදබිම වෙත පැමිණෙන බැතිමතුන්ට සේවා සපයා දිවි ගෙවන අතර මෙම ඡුායාරූපයේ දැක් වෙනුයේ තිස්සමහාරාම වැව තුල සංචාරකයින් ට සදහා ඇති බෝට්ටු’ හා හංස බෝට්ටු සංචාරකයින් නෙමැතිව හුදකලා වී ඇති අයුරුයි’

 

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

awi250

More Articles