Divaina - කෝටි හතරහමාරක කේරළ ගංජා යාපනේ මහාධිකරණ පරිශ‍්‍රයේදී ගිනිතබයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

divaina banner new

දිනසේන රතුගමගේ
 

burn444

 යාපනය මහාධිකරණ පරිශ‍්‍රයේදී 13 දා සවස රුපියල් කෝටි හතරහමාරක් පමණ වටිනා කේරළ ගංජා කිලෝ ග‍්‍රෑම් 296 ක් ගිනිතබා විනාශ කරණ ලදී’ මෙසේ විනාශ කරන ලද්දේ යාපනයේ විවිධ පළාත් වලින් මේ වසරේ මුල් මාස හතර ඇතුළතදී අත් අඩංගුවට ගෙන නඩු හමාර වූ සිද්ධීන්ට අදාල කේරළ ගංජා තොගයකි’
 
 යාපනය මහාධිකරණ විනිසුරුවරයාගේ නියෝග මත මෙම කේරළ ගංජා ගිනි තබා විනාශ කළ අවස්ථාවට අධිකරණ නිලධාරීන් පොලීසිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඇතුලූ නිලධාරීන් කීප දෙනෙකුද සහභාගී වී සිටියහ’
 
 මේ අන්දමටම පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී මෙම පරිශ‍්‍රයේදීම කේරළ ගංජා කිලෝ ග‍්‍රෑම් 1320 ක ප‍්‍රමාණයක් අධිකරණ නියෝග මත ගිනිතබා විනාශ කරණ ලදී’

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

awi250

More Articles