Divaina - අම්මගේ කන සපා කෑ පුතා රිමාන්ඞ්

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

divaina banner new

130යාපනයේ ගුරුනගර් ප‍්‍රදේශයේ මවකගේ කන සපා කන ලද පුතෙකු අපේ‍්‍රල් මස 1 දා දක්වා රිමාන්ඞ් බාරයේ තබන ලෙස යාපනය දිසාවිනිසුරුවරිය වන ගායාත‍්‍රී සෙල්වම් මහත්මිය නියෝග කොට තිබේ.

යාපනයේ ගුරුනගර් ප‍්‍රදේශයේ පදිංචි පනස් හතර හැවිරිදි මව සමග කිසියම් සිද්ධියකට ආරවුලක් ඇතිකරගත් ඇගේ පුතා මවගේ කන සපා කා තිබේ.

සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ මව යාපනය ශීක්ෂණ රෝහලට ඇතුළත් කොට තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් යාපනය රෝහල් පොලීසිය තුවාලලද මවගෙන් ලබා ගත් කට උත්තරයකට අනුව ඒ බව යාපනය පොලීසියට දැණුම් දීමෙන් පසුව පොලීසිය අදාළ තරුණයා අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කොට තිබේ.

දිනසේන රතුගමගේ
 

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

awi250

More Articles