Divaina - කුරුණෑගල නගර සභා එජනිස මන්තී‍්‍ර ඉවතට ඡන්දෙට එද්දී අසත්‍ය තොරතුරු දීලා

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

divaina banner new

p1 4එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් කුරුණෑගල නගර සභාවට තේරී පත්වූ ක‍්‍රිෂ්ණපාලන් ත්‍යාගරාජා මහතා එම තනතුරින් ඉවත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා පියවර ගෙන තිබේ.

මෙම පියවර ගෙන ඇත්තේ මැතිවරණයට ඉදිරිපත් වීමේදී එම අපේක්‍ෂකයා ඉදිරිපත් කළ තොරතුරු අසත්‍ය බව ඔප්පු වීම නිසාය. මෙම තත්ත්වය මත වහාම ක‍්‍රියාත්මක වන පරිදි ක‍්‍රිෂ්ණපාලන් මහතා නගර සභික ධුරයෙන් ඉවත් කළ බව පළාත් පාලන කොමසාරිස් අයි.එම්.අයි. ඉලංගකෝන් මහතා පැවසීය.

කුරුණෑගල - ආර්.එම්.ඩබ්ලිව්. බණ්ඩාර

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

awi250

More Articles