Divaina - ටයරය පිපිරී පෙරළුණු ලොරියට යටවී රියෑදුරු මරුට; සීට්‌බෙල්ට්‌ තදින් පැළඳ නොසිටීම නිසා අසුනෙන් වීසිවෙලා!

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

divaina banner new


 
 කන්තලේ - ඩබ් එම් වික්‍රමසිංහ

 

lory1
 
 කන්තලේ සිට මුතූර් බලා ගමන් කරමින් තිබූ ලොරි රථයක ඉදිරිපස (දකුණේ) ටයරයක්‌ පුපුqරා යැම නිසා ඊයේ (15 දා) පාන්දර 4ග30 ට පමණ ලොරිය කෝවිල්අඩි කෝවිල අසලදී ඇළකට පෙරළීමෙන් රියෑදුරු ලොරි රථයට යට වී සිද්ධිය සිදු වූ ස්‌ථානයේම මියගොස්‌ ඇතැයි තඹලගමුව පොලිසිය කියයි.
 
 මියගොස්‌ ඇත්තේ මුතූර් ආන්ෙච්නෙයි ප්‍රදේශයේ පදිංචි එස්‌ග සත්‍යසීලන් නොගොඩරාජුq (55) නමැත්තෙකි.
 
 ටයරය පිපිරීමෙන් පසු රියෑදුරුට ලොරි රථය පාලනය කරගත නොහැකි වීමෙන් රියෑදුqරු අසුන පැත්තෙන්ම ලොරි රථය පෙරළී ඇතග රියෑදුරු ෂීට්‌ බෙල්ට්‌ එක තදින් පැළඳ නොසිටීම නිසා රථය පෙරළෙන විට රියෑදුරු අසුනෙන් විසි වී ලොරියට යට වීමෙන් ජීවිතක්‌ෂයට පත්ව ඇති බව පරීක්‌ෂණ පවත්වන පොලිසිය සඳහන් කර සිටියි.
 
 මෙම අවස්‌ථාවේ ලොරි රථයේ අයිතිකරු හා ගෝලයා ද එහි සිට ඇතත් ඔවුන්ට කිසිදු අනතුරක්‌ සිදු වී නොමැත.
 
 තඹලගමුව වැඩබලන පොලිස්‌ ස්‌ථානාධිපති උග පොග පග චන්දන මහතාගේ උපදෙස්‌ මත පොග කොග වරුන් වන දර්ශන (73457)ල ජයතිලක (84698) යන නිලධාරීහු වැඩිදුර පරීක්‌ෂණ මෙහෙයවති

 

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

ada250

නවලිය

vidusa250

දියග

newblack

මීවිත

gee250

More Articles