Divaina - ගාස්‌තු වැඩිවී මාස ගාණක්‌ ගියත් කෝච්චිවල තවමත් පරණ ටිකට්‌

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina Prepaid Max

divaina banner new

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්
 
tick333දුම්රිය ගමන් ගාස්‌තු සංශෝධනය කර මාස කීපයක්‌ ගතවී ඇතත් දුම්රිය ස්‌ථානවලින් තවමත් නිකුත් කරන්නේ පැරණි දුම්රිය ගමන් ගාස්‌තු සඳහන් දුම්රිය ටිකට්‌පත් බව දුම්රිය මගීහු කියති.
 
 අලුතින්ම දුම්රියේ යන මගීන් ටිකට්‌ පතේ සඳහන් ගණනට වඩා වැඩි මුදල් අය කරන්නේ මන්දැයි සේවකයන්ගෙන් විමසීමේදී දෙපාර්ශ්වය අතර බහින් බස්‌වීම් සිදුවන බවද වාර්තා වෙයි.

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

srima250

නවලිය

upessa250

දියග

teacher250

මීවිත

vio250

More Articles