Divaina - ඔවුන්ට විශාල බලයක් ඇතැයි යනුවෙන් මහපාරවල්වල වැකි ලියූ ආවා කල්ලියේ සාමාජිකයන් ඇල්ලීමට පරීක්‍ෂණ

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

divaina banner new

awaroad444

යාපනයේ ක‍්‍රියාත්මක ‘ආවා ගෲප්’ කල්ලිය ඔවුන්ට විශාල බලයක් ඇතැයි යනුවෙන් යාපනය නගරය පුරා මහපාරවල් වල ලියා තිබේ.

මේ අපේ රාජධානිය තුළ බලය ඇත්තේ ‘‘ආවා කල්ලියට‘‘ පමණක් යැයි යනුවෙන් ලියූ වැකි වලින් යාපනය නගරයේ පාරවල් පිරී තිබුණි.

යාපනය පොලිසිය පැවසුවේ නගරයේ ඇති සීසීටීවී කැමරා වල ආධාරයෙන් මෙම වැකි ලියන ලද පිරිස සොයා ගෙන ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා බවයි.

දිනසේන රතුගමගේ

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

ada250

නවලිය

vidusa250

දියග

newblack

මීවිත

gee250

More Articles