Divaina - උ/නැ පළාත් සම්පූර්ණයෙන්ම සිංහල බෞද්ධකරණයට ලක් වෙලා; කොටි හිතවාදීන් එම විහාරවල භික්ෂූන් වහන්සේලා ඡායාරූප ගතකරලා! කොටි ඩයස්පෝරාව පැමිණිලි කරයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

divaina banner new


 
 කීර්ති වර්ණකුලසූරිය ජිනීවා සිට
 
 budhist135ශ‍්‍රී ලංකාවේ උතුරු - නැගෙනහිර මුළුමනින්ම සිංහලකරණයට සහ බෞද්ධාගම්කරණයට ලක්වී ඇති බවට ඇමරිකාවේ සිට ක‍්‍රියාත්මක වන පර්ල් නමැති කොටි ඩයස්පෝරා සංවිධානය මානව හිමිකම් කවුන්සිලයට පැමිණිලිකර ඇත.
 
 පුල්මුඬේ සිට ත‍්‍රිකුණාමලය දක්වා මෙය සිදුවී ඇතැයි එම වාර්තාව දන්වා තිබේ.
 
 පුල්මුඬේට දකුණින් පිහිටි අරිසිමලෙයි සිට ක‍්‍රියාත්මක වන තිලකවංශ නමැති බෞද්ධ භික්ෂුව මෙම බෞද්ධාගම්කරණය මෙහෙයවන බව ද එම පැමිණිලේලේ සඳහන් කර ඇත.
 
 පර්ල් සංවිධානයේ කොටි හිතවාදීන් පිරිසක් පසුගියදා උතුරු නැගෙනහිර සැරිසරමින් සියලූ බෞද්ධ විහාර සහ එම විහාරවල සිටින භික්ෂූන් වහන්සේලාව ඡායාරූප ගතකර ඇත.
 

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

ada250

නවලිය

vidusa250

දියග

newblack

මීවිත

gee250

More Articles