Divaina - 87 හැවිරිදි මහලු කතට අතවර කිරීමට සැරසුණු - 24 හැවිරිදි තරුණයා දැලේ

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

divaina banner new

oldestනිවිතිගල ගැටනිගවත්ත ප්‍රදේශයේ නිවසක පිටුපස දොර කඩා ඊට ඇතුළු වූ තරුණයකු විදුලි පහන් නිවා දමා එහි පදිංචි අසූහත් හැවිරිදි මහලු කාන්තාවකට අතවර කිරීමට තැත් කොට ඇතැයි නිවිතිගල පොලිසිය පවසයි.

නිවසේ තනියම ජීවත්වන මෙම කාන්තාව රාත්‍රි 7.00 ට පමණ නිදාගෙන සිටියදී මෙසේ ගෙට ඇතුළු වූ අය ඇයට ලිංගික අතවර කිරීමට සූදානම් වෙද්දී ඇය විසින් කෑගැසීම හේතුවෙන් අවට පිරිස්‌ පැමිණෙන විට පුද්ගලයා පැනගොස්‌ ඇති අතර 24 හැවිරිදි තරුණයකු මේ සිද්ධිය සම්බන්ධයෙන් හඳුනාගෙන සැකපිට අත්අඩංගුවට ගෙන පොලිස්‌ පරීක්‌ෂණ පවත්වයි. අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

නිවිතිගල - ධර්මසිරි ජයවර්ධන

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

ada250

නවලිය

vidusa250

දියග

newblack

මීවිත

gee250

More Articles