Divaina - ලෙඩ වෙච්ච ගුරුවරු තැපැල්හලේ පෝලිමේ...

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina Prepaid Max

divaina banner new

p3 2ඊයේ පෙරවරුවේ (13 දා) ලෙඩ නිවාඩු ඉල්ලා තම පාසල් වෙත විදුලි පුවත් යැවීම සඳහා අනුරාධපුර ප‍්‍රධාන තැපැල් කාර්යාලය වෙත ගුරුවරුන් විශාල පිරිසක් පැමිණ සිටීම නිසා තැපැල් කාර්යාලයේ දැඩි කාර්යබහුල ස්ථානයක් බවට පත්ව තිබුණි. දිගු පෝලිම් ද දක්නට ලැබුණි. මේ එම අවස්ථාවයි.

ඊයේ (13 දා) දිවයින පුරා ගුරුවරුන් ලෙඩ නිවාඩු දමා රාජකාරියට වාර්තා නොකිරීමට ගුරු සංගම් ගෙන ඇති තීරණය මත ගුරුවරුන් විදුලි පුවත් යැවීම සඳහා මෙසේ පැමිණ තිබිණි.

ප‍්‍රාදේශීය තැපැල් කාර්යාලවල ද ඊයේ උදෑසන දැඩි තදබදයක් දක්නට ලැබුණ බව ද ආරංචි මාර්ග සඳහන් කරයි.

අනුරාධපුර තැපැල් කාර්යාලයේ ගුරුවරුන් පෝලිම් ගැසී සිටි අයුරු.

නොච්චියාගම - එම්. එම්. පී. ජී. පෙරේරා
 

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

srima250

නවලිය

upessa250

දියග

teacher250

මීවිත

vio250

More Articles