Divaina - දෙයියන්දර ජාතික පාසලේ විදුහල්පති අල්ලස් දැලේ

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

divaina banner new

alaxපාසලට දරුවකු ඇතුළත් කර ගැනීම සඳහා රුපියල්  8000 ක අල්ලසක් ගත් බවට මාතර දෙයියන්දර ජාතික පාසලේ විදුහල්පතිවරයා සැකපිට ප‍්‍රශ්න කිරීම සඳහා අල්ලස් හා ¥ෂණ කොමිෂන් සභාවේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව කඹුරුපිිටිය පොලිසිය පවසයි.

මෙම විiාලයේ 6 ශ්‍රේණිය සඳහා නෙළුපිටිය පෙදෙසෙහි දරුවකු ඇතුළත් කර ගැනීමට රුපියල් පහළොස් දහසක මුදලක් විදුහල්පතිවරයා වෙත ලබාදීමේ එක`ගතාවය මත ඒ සඳහා සැකකාර විදුහල්පතිවරයා වෙත රුපියල් හත්දහසක මුදලක් කලින් ලබාදී ඇති අතර ඉතිරි මුදල වන රුපියල් අටදහසක මුදල අද දින පාසල තුළදී දරුවාගේ මවගෙන් ලබා ගනිද්දී අල්ලස් හා ¥ෂණ කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් සැකපිට ප‍්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගෙන කඹුරුපිටිය පොලිසිය රැගෙන විත් තිබිණි.

වැලිගම - අබේවික‍්‍රම
 

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

awi250

More Articles