Divaina - යාපනයේ නල්ලූර් හි වැසියන් පොල්කටුවෙන් වැඩ දමයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina Prepaid Max

divaina banner new

polkatuයාපනයේ නල්ලූර් කෝවිල අසල පොල්කටුවලින් විවිධ දේ නිපදවා අලෙවි කරණ අත්කම් භාණ්ඩ මධ්‍යස්ථානයක් විවෘත කොට තිබේ.
 
 යාපනයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින් ඉලක්ක කරගෙන අරාම්භ කොට ඇති මෙම අත්කම් භාණ්ඩ මධ්‍යස්ථානය නල්ලූර් ප‍්‍රාදේශීය සභාව මගින් පාලනය කරනු ලබයි.
 
 මෙම වෙළෙඳ සැලේ ඇති භාණ්ඩ අතරින් පොල්කටුවලින් නිෂ්පාදනය කොට ඇති මෝටර් සයිකල්, හෙළිකොප්ටර් හා යුද ටැංකි යන විසිතුරු භාණ්ඩවලට ඉතා ඉහළ ඉල්ලූමක් පවතින බව එම මධ්‍යස්ථානය භාරව කටයුතු කරන කළමනාකාරවරයා පැවසීය.
 
 දිනසේන රතුගමගේ
 

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

srima250

නවලිය

upessa250

දියග

teacher250

මීවිත

vio250

More Articles