Divaina - උමා ඔය ව්‍යාපෘතිය ලබන වසරේ විවෘත කරනවා - මහවැලි අමාත්‍යාංශය කියයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

divaina banner new

umaOyaඋමා ඔය බහුකාර්ය ජල ව්‍යාපෘතිය 2020 මැයි මාසයේ පමණ විවෘත කිරීමට හැකි වෙතැයි මහවැලි අමාත්‍යාංශය විශ්වාසය පළකරයි.

2019 අගෝස්තු මාසය පමණ වනවිට උමග තැනීමේ කටයුතු මුළුමනින්ම අවසන් කිරීමට හැකිවෙතැයිද උමගේ තනා ඇති රේල් පීලි ගැලවීම ,වෙනත් අපද්‍රව්‍ය ඉවත් කිරීම සහ පිරිසිදු කිරීම් වැනි කටයුතු කිරීමට තවත් අතිරේක කාලයක් වැයවන නිසා විවෘත කිරීම මේ වසරේ කිසිසේත් කළ නොහැකිවන බවද ප‍්‍රකාශ කෙරිණ.

මෙම කරුණු අනාවරණය වුයේ පසුගියදා පැවැති බදුල්ල දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටු රැුස්වීමේදි උමා ඔය ව්‍යාපෘතිය සම්බන්ධ සාකච්ඡාවේදීය.

ඌව පරණගම-එන්.ඞී.එන්. අබේසේකර

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

ada250

නවලිය

vidusa250

දියග

newblack

මීවිත

gee250

More Articles