Divaina - අයිස් මිල නගී ගාල්ල ධීවරයෝ පාරට බසිති

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

adv2020

p17 2ගාල්ල මාතර ප‍්‍රධාන මාර්ගය ගාල්ල ධීවර වරාය ඉදිරිපිට අවහිර කරමින් ගාල්ල ධීවර වරායේ ධීවර කාර්මිකයන් හා යාත‍්‍රා හිමියන් පෙරේදා (23 දා* දැවැන්ත විරෝධතාවක නිරතවූහ.

අයිස් හොන්ඩරයක මිල වැඩ කිරීමට එරෙහිව මොවුන් විරෝධතාවයේ නිරතවූහ.

ගාල්ල ධීවර වරාය තුළ පිහිටි පුද්ගලික අයිස් නිෂ්පාදනාගාර දෙකක් විසින් අයිස් කිලෝ 50 ක මිල රුපියල් 250 දක්වා වැඩි කර ඇති බවත් මේ සඳහා විසඳුමක් ලබාදෙන ලෙස බලකරමින් මොවුන් විරෝධතාවයේ නිරතවූහ. විරෝධතා කරුවන් අයිස් මෝල් හිමියන් සමග සාකච්ඡුා කළ අතර එහෙත් සඳහා විසඳුමක් ලබා නුදුන් බව විරෝධතා කරුවෝ පවසති. පසුව විරෝධතාකරුවන් ධීවර වරාය ඉදිරිපිටින් ගාල්ල මාතර ප‍්‍රධාන මාර්ගය අවහිර කරමින් ටික වේලාවක් විරෝධතාවයේ නිරත වූහ. මේ නිසා රථ වාහන ගමනා ගමනයට ද බාධා ඇතිවිය. මේ සඳහා විසඳුමක් ලබා නුදුනහොක් දකුණු පළාතේ සියලූ ධීවර වරායවල දැවැන්ත විරෝධතාවක් පවත්වන බවද විරෝධතාකරුවෝ පවසති.

ගාල්ල - ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි

p17 1

sikuru


අද දිවයින

සිනමා කලා

samini250

නවලිය

sesadr

දියග

op250

මීවිත

gamya250

More Articles