The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina Number Match Sinhala

divaina banner new

මුලතිව් සිට ත්‍රිකුණාමලය දක්‌වා කුඩා කැබ් රථයක පටවාගෙන බලපත්‍ර නොමැතිව එළ ගවයන් හය දෙනකු ප්‍රවාහනය කළ පොලිස්‌ නිලධාරියකු මුලතිව් මුල්ලියාවේලි ප්‍රදේශයේදී 10 දා අත්අඩංගුවට ගත් බව මුල්ලියාවේලි පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු පුදුකුඩිඉරිප්පු පොලිසියට අනුයුක්‌තව සේවය කරන බවත් අත්අඩංගුවට ගැනීම සිදු වූ අවස්‌ථාවේ සැකකරුවන් දෙදෙනකු පලාගොස්‌ ඇති බවත් පොලිසිය සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකරු කැබ් රථය හා එළ ගවයන් මුලතිව් මහෙස්‌ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. පලා ගිය පිරිස්‌ සොයා මුල්ලියාවේලි පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ මෙහෙයවයි.

දිනසේන රතුගමගේ
 

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

srima250

නවලිය

wickrmasin250

දියග

instine250

මීවිත

rohitha250

More Articles