The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 S

UPali

rana5හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ දෘෂ්‍යාබාධිතයින් 29 දෙකෙ සඳහා තිස්‌සමහාරාම, රන්මිණිතැන්න ප්‍රදේශයේ ඉදිකරනු ලැබූ "සියනෙතුගම" නිවාස සංකීර්ණය විවෘත කිරීමේ රාජ්‍ය උත්සවයේ සම්භාවනීය ආරාධිත අමුත්තා වශයෙන් ගජබා රෙජිමේන්තුවේ මාණ්‌ඩලික සැරයන් ඡේ.පී.ඩී. රවීන්ද්‍ර සහභාගි වු අතර පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ ත්‍රස්‌ථවාදීන්ට එරෙහිව සිදුකරන ලද මානුෂීය මෙහෙයුමේදී ඔහුගේ දෙනෙත් අහිමි විය.
 
 නිවාස හා ඉදිකිරීම් ඇමැති සජිත් ප්‍රේමදාස මහතාගේ ආරාධනාවකට අනුව 2009 වසරේ මානුෂීය මෙහෙයුම් සමයේ මව්බිමේ ආරක්‌ෂාව වෙනුවෙන් විශේෂ දායකත්වයක්‌ දක්‌වන ලද ජාතික දෘෂ්‍යාබාධිත ක්‍රිකට්‌ කණ්‌ඩායමේ උප නායක හා රණවිරු සේවා ක්‍රීඩා සමාජයේ නායකත්වය දරනු ලබන මාණ්‌ඩලික සැරයන් ඡේ.පී.ඩී. රවීන්ද්‍ර මෙම උත්සවයේ සම්භාවනීය ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි විය.

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

gara250

නවලිය

nava250

දියග

kimb1new

මීවිත

kiribath250

More Articles