The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 S

advertise

dilanta


 
ජාත්‍යන්තරයේ කීර්තිමත් නමක්‌ දිනාගත් ලංකා ඔටෝ මොබයිල් සංගමයේ යාවජීව සාමාජික මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව මව්බිමට කළ සේවය අගය කිරීමේ උත්සවයක්‌ ඉකුත්දා කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැත්විණි.
 
 ඩිලන්ත මාලගමුව වෙත සිහිවටන ඵලකය සංගමයේ උප අනුශාසක සංචාරක සංවර්ධන හා ක්‍රිස්‌තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා විසින් පිරිනැමූ අවස්‌ථාව ඡායාරූපයේ දැක්‌වේ. ලංකා ඔටෝ මොබයිල් සංගමයේ සභාපති ධම්මික ආටිගල මහතාද ඡායාරූපයේ දැක්‌වේ.

 

 

 

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

arajuna250

නවලිය

navaa250

දියග

irane250

මීවිත

imaya

More Articles