Divaina - උපාලි විජයවර්ධන 37 වැනි ගුණ සමරුව

top banner

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

CareerMe Divaina

delta

upali2000
 
 උපාලි සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ උපාලි විජයවර්ධන මහතාගේ 37 වැනි ගුණ සමරුව ඊයේට (13 දාට* යෙදී තිබිණි. ඒ නිමිත්තෙන් කැලණිය හෙලේනා විජයවර්ධන විදුහලේ ශිෂ්‍යාවන් දසදෙනකු සඳහා ශිෂ්‍යත්ව පිරිනමන ලද අතර එම සිසුවියන් සමග උපාලි සමූහ ව්‍යාපාරයේ සමූහ කළමනාකාර අධ්‍යක්‍ෂ නිමල් වෙල්ගම, සමූහ ව්‍යාපාර අධ්‍යක්‍ෂක ධම්මික ආටිගල, සමූහ ව්‍යාපාර අධ්‍යක්‍ෂ ලහිරු ගුණසේකර, ප‍්‍රවාහන සමූහ කළමනාකරු ධර්මසේන අතපත්තු, ප‍්‍රවාහන කළමනාකාර සිරිල් කුමාර යන මහත්වරුන් ඇතුළු උපාලි සමූහ ව්‍යාපාරයේ නිලධාරීන් සමග පාර්ලිමේන්තු මන්ත‍්‍රී රුවන් විජයවර්ධන මහතා ද ඡුායාරූපයකට පෙනී සිටි අයුරු.
 
 ඡුායාරූපය - නිශාන් එස්. ප‍්‍රියන්ත

sikuru


අද දිවයින

සිනමා කලා

man246

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

natasa250

More Articles