Divaina - දුරකථනයෙන් රන්ජන් සමග කතා කළා උසස්වීම් ලබා ගන්නත් උදව් ඉල්ලූවා විනිසුරු පද්මිණී ‘හඬ පට’ පිළිගනී

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

adv2020



හේමන්ත රන්දුණු, ඒ. ජේ. ඒ. අබේනායක

PADMINIරන්ජන් රාමනායක මහතාට දුරකථනයෙන් කතා කර උසස්වීම් ලබා ගැනීම සඳහා උදව් උපකාර ඉල්ලා සිටි බව විශ‍්‍රාමික මහාධිකරණ විනිසුරු පද්මිණී රණවක ගුණතිලක මහත්මිය කොළඹ අපරාධ කොට්ඨාසයේ ප‍්‍රශ්න කිරීම් හමුවේ ඊයේ (20 වැනිදා* පිළිගෙන ඇත.

රන්ජන් රාමනායක මහතා සහ තමන් අතර සිදුවී ඇති බවට සැලකෙන දුරකථන සංවාද තමාගේම ජංගම දුරකථනයෙන් ලබාගත් දුරකථන ඇමතුම් බවද පද්මිණී රණවක මහත්මිය එහිදී පිළිගෙන තිබේ.

රන්ජන් රාමනායක මහතා තමා දැන හඳුනා ගත්තේ මංගල උත්සවයකදී බවද එතැන් පටන් රන්ජන් රාමනායක මහතා සමග කිට්ටු මිත‍්‍රත්වයක් පවත්වාගෙන ගිය බවද රණවක මහත්මිය පිළිගත් බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කර සිටියේය.

sikuru


අද දිවයින

සිනමා කලා

man246

නවලිය

tsuna250

දියග

gold250

මීවිත

inspect250

More Articles