Divaina - ආරක්‍ෂක අංශවලට ආයුධ ගන්න ඉන්දියාවෙන් ශී‍්‍ර ලංකාවට ඩො.මි. 50ක්

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

CareerMe Divaina

adv2020

p1 2- ඉන්දීය ආරක්ෂක උපදේශක අජිත් ඩොවෝල් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවූ අවස්ථාව


- මෙරට ආරක්ෂක අංශ වෙනුවෙන් ආයුධ හා වෙනත් උපකරණ මිලදී ගැනීම සඳහා ඩොලර් මිලියන 50 ක් ලබාදීමට ඉන්දියාව එකඟතාව පළ කර ඇත.

මෙරටට පැමිණි ඉන්දීය ආරක්ෂක උපදේශක අජිත් ඩොවෝල් මහතා හා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර පැවති හමුවේදී මේ කරුණු අනාවරණය වී ඇත.

මෙම හමුව පෙරේදා (18දා) ජනපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

එසේම බුද්ධි තොරතුරු හුවමාරුව පිළිබඳවද මෙහිදී සාකච්ඡා වී ඇත.

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත්වීමෙන් පසුව ඉන්දීය ආරක්ෂක උපදේශක අජිත් ඩොවෝල් මහතා ලංකාවට පැමිණි පළමු වතාව මෙයයි. දෙරටේ ආරක්ෂක සබඳතා වර්ධනය සඳහා ගතයුතු පියවර රැසක් මෙහිදී සාකච්ඡා වී ඇත.

චතුර පමුණුව
 

sikuru


අද දිවයින

සිනමා කලා

man246

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

natasa250

More Articles