Divaina - රංජිත් සොයිසාගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

adv2020

p2 1අභාවපත‍්‍ර රංජිත් ද සොයිසා මහතාගේ දේහයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (08 දා) පෙරවරුවේ ගොඩකවෙල මස්ඉඹුල පිහිටි නිවසට පැමිණ අවසන් ගෞරව දැක්වීය.

රංජිත් ද සොයිසා මහතා අසනීප තත්ත්වයට පත්ව ්සිංගප්පූරු රෝහලක ප‍්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය 04 වැනිදා අලූයම ජීවිතක්ෂයට පත්විය. දේහය එදින රාත‍්‍රියේ ශී‍්‍ර ලංකාවට ගෙන ආ අතර 05 වැනිදා දේහය ඔහු පදිංචිව සිටි ගොඩකවෙල මස්ඉඹුල පිහිටි නිවසේ තැන්පත් කරන ලදී.

05 වැනිදා සිට ඔහුගේ දේහයට ඇමැතිවරුන් ,රාජ්‍ය අමැතිවරුන් විද්වතුන් ඇතුළු මහජනතාව විශාල පිරිසක් අවසන් ගෞරව දැක්වූහ.

ඡනාධිපතිවරයා අවසන් ගෞරව දැක්වූ අවස්ථාව ඡුායාරූපයෙන් දැක්වෙයි

කහවත්ත- ඉන්දික රාජපක්ෂ

 

sikuru


අද දිවයින

සිනමා කලා

samini250

නවලිය

sesadr

දියග

op250

මීවිත

gamya250

More Articles