වෛi ෂාෆි නඩුව සම්බන්ධ සිද්ධියේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් සිදුවූ පක්ෂපාතීත්වය හා ¥ෂණ කි්රයා සම්බන්ධයෙන් යුක්තිය උදෙසා මවුවරුන්ගේ සංවිධානයේ සාමාජිකයන් කොළඹ පොලිස් කොමිසමට ඊයේ (03 දා* පෙරවරුවේ පැමිණිල්ලක් ඉදිරිපත් කර පිටව ගිය අයුරු.
ඡුායාරූපය - තුෂාර අතපත්තු
- Hits: 255