Divaina - උණවටුන වෙරළ ලස්සන කරන්න ‘සුරාබදු ශ‍්‍රමදානයක්’

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

unawatu500450


 
 
 
 උණවටුන වෙරළ තීරය පිරිසිදු කිරීමේ ශ‍්‍රමදානයක් දකුණු පළාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය විසින් පවත්වන ලදී. උණවටුන ගණහේන සිට වැල්ලදේවාලය දක්වා වෙරළ තීරය මෙසේ පිරිසිදු කරන ලද අතර ගාල්ල නගර සභාව මෙන්ම විදේශිකයෝ ද එයට සහාය දැක්වූහ.
 
 සුරාබදු කොමසාරිස් ජනරාල් එච්.ජී.සුමනසිංහ, දකුණු පළාත් සහකාර සුරාබදු කොමසාරිස් ආර්.එම්.පී.බී.ධර්මකීර්ති යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි දකුණු පළාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ප‍්‍රධාන සුරාබදු පරීක්ෂක කීර්ති ආරියපාල මහතා ඇතුළු එම ඒකකයේ නිලධාරීන් විසින් මෙම ශ‍්‍රමදානය සංවිධානය කරන ලදී.
 
 අහංගම සුගතපාල දීයගහගේ

sikuru


අද දිවයින

සිනමා කලා

yak250new

නවලිය

otara250

දියග

sri250

මීවිත

meeema250

More Articles