Divaina - අලි වංගුවේ බස් - ටිපර් අනතුරකින් 30 දෙනකුට තුවාල... ස්වාමීන් වහන්සේලා දෙනමකුත් ඒ අතර

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

gotathanks19

×

අවවාදයයි

4a4f10539fa8bf544a9d80d81d19223a.css මකාදැමීම අසමත් විය
6af3c37a42e6e2081889d2c9bc5120e8.js මකාදැමීම අසමත් විය

මොනරාගල - නයන ඉහලගෙදර

 

accdeint555
 
 වැල්ලවාය තණමල්විල ප‍්‍රධාන මාර්ගයේ කුඩාඔය අලිවංගුව ප‍්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී පෙරේදා (5දා* පස්වරුවේ දී සිදුවූ අනතුරකින් ස්වාමීන් වහන්සේලා දෙනමක් ඇතුළු තිස්දෙනකු තුවාල ලබා ඇත.
 
 මාතර සිට මොනරාගල දක්වා ගමන් ගත් පෞද්ගලික බස් රථයක් සහ වැල්ලවාය සිට තණමල්විල දෙසට ධාවනය වූ ටිපර් රථයක් එකිනෙක ගැටී ඇත.
 
 අනතුරින් තුවාල ලබා ඇත්තේ බස් රථයේ ගමන් ගත් විසිනව දෙනකු සහ ටිපර් රථයේ රියදුරු බව තණමල්විල පොලිසිය පවසයි.
 
 තුවාලකරුවන් තණමල්විල මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් හත්දෙනකු වැඩිදුර ප‍්‍රතිකාර සඳහා ඇඹිලිපිටිය මහ රෝහලට මාරුකර යවා ඇත.
 
 තණමල්විල මූලස්ථාන පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ සිදුකරයි.

 

sikuru


අද දිවයින

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles