Divaina - මෙතෙක් ලොව කිසිම රටකින් වාර්තාවී නැති විශ්මිත මුහුදු ජීවින්... ගල්මල් හා කොරල් රැසක් තලෙයිමන්නාරම - රාමේස්වරන් සාගර පර්යේෂණයකින් සොයාගැනේ

ad 1000 90

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

×

අවවාදයයි

4a4f10539fa8bf544a9d80d81d19223a.css මකාදැමීම අසමත් විය
6af3c37a42e6e2081889d2c9bc5120e8.js මකාදැමීම අසමත් විය

දිනසේන රතුගමගේ

 

koral1
 
 තලෙයිමන්නාරමේ සිට ඉන්දියාවේ රාමේස්වරන් දක්වා වූ මුහුදු කලාපය තුළ වසර දෙකක් තිස්සේ කරන ලද සාගර පර්යේෂණයකදී මෙතෙක් ලෝකයේ කිසිම රටකින් සොයා ගැනීමට නොහැකි වූ විශ්මිත මුහුදු ජීවින්” ගල්මල් හා කොරල් වර්ග හැත්තෑ හතක් සොයා ගෙන තිබේ’

 

koral2
 
 දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප‍්‍රාන්තයේ පිහිටි සුගන්දි දේවදාසන් සාගර පර්යේෂණ ආයතනය විසින් ශ‍්‍රී ලංකාවේ මන්නාරමට ආසන්නයේ පිහිටි සාගර කලාපයේ 2017 සහ 2018 වර්ෂවල කරන ලද පර්යේෂණයකදී මේ විශ්මිත මුහුදු ජීවීන්” ගල්මල් හා කොරල් සොයා ගෙන ඇති අතර ඉන් හැට දෙකක්ම ඉතා දුර්ලභ ගණයේ ඒවා බව එම ආයතනයේ ජෙය්‍යෂ්ඨ පර්යේෂක තිරවියම් දිනේෂ් කුමාර් මහතා පවසයි’
 
 සමහර රටවලින් මෙතෙක් සොයා ගෙන තිබුණු මුහුදු ඌරන්” මුහුදු ඉදිබුවන් හා විවිධ මත්ස්‍ය වර්ග සිටි නමුත් මේ සුවිශේෂී කලාපයෙන් හමු වූ වර්ග මෙතෙක් ලෝකයේ කිසිම රටකට හමු වී නොමැති බව පසු පර්යේෂණ වලින් තහවුරු වූ බවද ඔහු සඳහන් කරයි’
 
 ශ‍්‍රී ලංකාවට ආසන්නයේදී හමුවුණු මුහුදු ජීවීන්ට ශ‍්‍රී ලංකාවට ආවේණික වන අන්දමට හා ශ‍්‍රී ලංකාවේ ඌරුවට ගැලපෙන අන්දමට නම් තැබීමට තමිල්නාඩු ප‍්‍රාන්තයේ පිහිටි සුගන්දි දේවදාසන් සාගර පර්යේෂණ ආයතනය තීරණය කොට තිබේ’
 

sikuru


අද දිවයින

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles