Divaina - කළුගඟ දියවර මංගල්‍යය...

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

adv2020

 

klauganga500
  මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතියට සම්බන්ධ අනෙක් මහා ජලාශය වන කළුගඟ ජලාශයේ දියවර මංගල්‍යය හා අඹන නව නගරය ජනතා අයිතියට පවරා දීම ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (07) පෙරවරුවේ සිදුවූ අයුරු.
 
 මධ්‍යම පළාත් ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන්, උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාඝවන්, රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම, පාර්ලිමේන්තු මන්තී‍්‍ර ලක්ෂ්මන් වසන්ත පෙරේරා යන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයන් සහ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක, මහවැලි අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය ඞී. එම්. එස්. දිසානායක, මොරගහකන්ද ව්‍යාපෘති අධ්‍යක්‍ෂ ඞී. බී. විජයරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

sikuru


අද දිවයින

සිනමා කලා

samini250

නවලිය

sesadr

දියග

op250

මීවිත

gamya250

More Articles