Divaina - නත්තලට දැන් සිටම සූදානම් වන කතරගම... නත්තල් කේක් ගෙඩිය නිර්මාණය කිරීමට විදේශීය සංචාරක පිරිස් එක්‌වේ

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

adv2020


crismascake777

ලබන මසට යෙදෙන නත්තල් දිනය වෙනුවෙන් කතරගම සංචාරයට පැමිණෙන දේශීය හා විදේශීය සංචාරකයන්ට ලබාදීම පිණිස නත්තල් කේක් ගෙඩිය නිර්මාණය කිරීමට කතරගම රෝෂන් මන්ධාරා හෝටලය කි‍්‍රයා කළේය.
මාස එකහමාරක් වැනි කාලයක් කල්තබා  ගන්නා මෙම කේක් ගෙඩිය ස`දහා අවශ්‍ය අමුද්‍රව්‍ය කවලම් කිරීම මන්ධාරා රෝෂන් හෝටලයේ ප‍්‍රධාන කළමනාකාර මහේෂ් ද සිල්වා මහතා ප‍්‍රමුඛ කාර්ය මණ්ඩලය කි‍්‍රයාකළ අතර මෙම අවස්ථාව ස`දහා ඇමරිකාව හා ඉන්දියාවෙන් පැමිණි විදේශීය සංචාරක පිරිස්ද එක්ව සිටි අයුරු ඡායාරූපයේ දැක්වේ.

 

කතරගම - කේ. ඞී. දේවපි‍්‍රය

 

sikuru


අද දිවයින

සිනමා කලා

samini250

නවලිය

sesadr

දියග

op250

මීවිත

gamya250

More Articles